Home Local News ආන්ඩුව ගෑස් පෝලිමකට අත වනයි!

ආන්ඩුව ගෑස් පෝලිමකට අත වනයි!

0

මෙම මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිත්‍රො ගැස් ලංකා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදීද පෙර මාසයේ පැවති මිලටම ලිත්රෝ ගෑස් අලෙවි කිරීමට නියමිතය.

ලිත්‍රො සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම්ගත සැපයුම්කරුවා වන සවුදි අරම්කෝ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 33 කින් ඉහළ දමා ඇති පසුබිමකය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version