Home Local News ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ මෙහෙමයි!

ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ මෙහෙමයි!

0

ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වනවා.

ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?

  • තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් වෙක්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කරන්න.
  • ඉන්පසු 2 හා 3 ඉලක්කම් සලකුණු කිරීමෙන් ඔබේ දෙවන හා තෙවන මනාප දැක්විය හැකියි.
  • තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද, නිසියාකාරව එක් අපේක්ෂකයන් දෙදෙනෙක් වෙනුවෙන් සලකුණු කළ ඡන්ද දෙකක් වේනම් එය වලංගු ඡන්දයක් වනවා.
  • ඡන්ද දායකයෙකු (x) ලකුණු කිරීම වැනි තම චේතනාව පැහැදිලිව පෙන්නුම් කරන යම් සලකුණක් ඡන්ද පත්‍රිකාවේ තැබුවහොත් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version