Home Local News රාජපක්‍ෂලා හොරු කිවුවට කිසිම හොරකමක් අල්ලලා නෑ!

රාජපක්‍ෂලා හොරු කිවුවට කිසිම හොරකමක් අල්ලලා නෑ!

0

පාලකයන් ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත් බවත් රාජපක්ෂවරු හොරුන් බව පෙන්වා ඔවුන්ගේ වත්කම් සොයන්නට කටයුතු කළ ආණ්ඩුවලට සොයා ගත හැකි වූ කිසිවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.

මාතලේ නාවුල නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඒ බව පැවසූ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ බොහෝ ජනාධිපතිවරුන් බලයට ඒමට උත්සහ කරන්නේ හොරු ඇල්ලීමට බවයි.

‘‘යහපාලන ආණ්ඩුවෙත් හොරු අල්ලන්න ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමිටුවට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා. අපිට නඩු පිට නඩු දැම්මා. මම මේ මැතිවරණය ඇතුළෙත් උසාවි ගිහිල්ලා ආවෙ. නමුත් අපි ඒ හැම නඩුවකින්ම නිදහස් වුණා’

රසික කොටුදුරගේ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version