Home Local News “සාක්ෂි ඇත්නම් නීතියට යන්න” බෙල්ලන්විල හිමි කාදිනල්තුමාට දුන් පනිවුඩය!

“සාක්ෂි ඇත්නම් නීතියට යන්න” බෙල්ලන්විල හිමි කාදිනල්තුමාට දුන් පනිවුඩය!

0

බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කාදිනල් හිමිපානන් සිදුකරන විවේචනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවදානය යොමු කොට තිබෙනවා.

උන් වහන්සේ පවසන්නේ හිටපු ජනාධිපති ගෝථාභය රාජපක්ෂ මහතා පිලිබදව සාක්ෂි සාධක නොමැති ද්වේශ සහගත ප්‍රකාශයන් කාදිනල් හිමියන් දිගින් දිගටම ජනගත කරන බවයි.

බෙල්ලන්විල හිමියන් පවසා සිටින්නේ අදාල චෝදනා නිකරුණේ එල්ල නොකර නිසි නීතිමය පියවර ගැනීම සිදු කල යුතු බවත්ය.

බෙල්ලන්විල ස්වාමීන් වහන්සේ කල ප්‍රකාශය පහතින්.

https://www.facebook.com/share/v/phQdCYoT1ThR6Mk8/?mibextid=oFDknk

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version