Home Local News ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට!

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට!

0

එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව පැවසුවා.

වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version