Home Local News අනුර ජනාධිපති වුනොත් උපරිම මාස හයයි!

අනුර ජනාධිපති වුනොත් උපරිම මාස හයයි!

0

ඉදිරි ජනාධිපතිවරණයෙන් යම් ආකාරයකින් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති දුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය පැවසුවාය.

මීරිගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඇය තවදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා යනු කිසිදු වරදක් නොකල ඉතා පිරිසුදු දේශපාලඥයෙක් වන බවය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version