Home Local News අභියෝගය සජිත් බාර ගනී… අනුර සද්ද නෑ…

අභියෝගය සජිත් බාර ගනී… අනුර සද්ද නෑ…

0

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් මේ බව සදහන් කර ඇත.

අභියෝගය බාරගන්නා බව සඳහන් කළ ද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පුද්ගලිකව ඊට සහභාගී වන බවක් නිවේදනයේ පැහැදිලි නැත.

මේ අතර එම අභියෝගය ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version