Home Local News තලතා වෙනුවට කරුණාරත්න!

තලතා වෙනුවට කරුණාරත්න!

0

අද (21) දින සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව තලතා අතුකෝරාලගේ මෙම ඉල්ලා අස්වීම සමග එකී මන්ත්‍රීධූරයේ පුරප්පාඩුව මීලඟට මනාප ඡන්ද ලැයිස්තුවේ සිටින, රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න පරණවිතානට අවස්ථාව හිමිවීමට නියමිතය.

කරුණාරත්න පරණවිතාන මහතා මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version