මත්පැන් බලපත්ර ලබා ගත් මන්ත්රී කණ්ඩායමේ නම් ලයිස්තුව දයාසිරි ජයසේකර මහතා විසින් අනාවරණය කළේය.
ඒ මහතා කියා සිටියේ වේලුකුමාර්, දිලුම් අමුණුගම, ප්රසන්න රණතුංග සහ ලොහාන් රත්වත්තේද එම ලයිස්තුවේ සිටින බවකි.
ඉතිරි නම් ලයිස්තුවද තමන් ඉදිරියේදී හෙළිදරව් කරන බව ඒ මහතා කියා සිටියේය.