Home Local News රනිල් දිනවන්න එන සංධානය!

රනිල් දිනවන්න එන සංධානය!

0

වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලනය එකතු කරමින් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා නව සංධානයක් හෙට බත්තරමුල්ල වෝටස් ඒජ් හෝටලයේදී එළිදකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මෙම සංධානයේ මහලේකම් ධුරය සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නම යෝජනා කර ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version