Home Local News ජනපති වෙන්න රෝශානුත් පෙරට!

ජනපති වෙන්න රෝශානුත් පෙරට!

0

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරම් තමන් තරග වදින බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයක් පැවති උත්සවයක් අමතමිනි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version