Home Local News මෙය මගේ අවසන් තරගාවලියයි!

මෙය මගේ අවසන් තරගාවලියයි!

0

තාවකාලික පුහුණුකරු ලෙස තම අවසන් ක්‍රිකට් තරගාවලිය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය මහතා සඳහන් කරයි.


ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය නිරත වීම සඳහා මෙරටෙන් පිටවන අවස්ථාවේදී මාධ්‍ය වෙත ඔහු මෙසේ කියා සිටියේය.


ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම සහාය ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.


මෙම තරගාවලිය ද උපරිම හොඳින් අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ජයසූරිය එහිදී පැවසුවේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version