Home Uncategorized බංග්ලාදේශය අරාජික වෙයි!

බංග්ලාදේශය අරාජික වෙයි!

0

බංගලාදේශයේ අරගලකරුවන් විසින් එරට තරු පන්තියේ හෝටලයකට ගිනි තබා තිබේ.

එය එරට අවාමි ලීගයේ නායකයෙකුට අයත් එකක් බව වාර්තා වන අතර එතුළ සිටි විසි හතර දෙනකු පණ පිටින් පිලිස්සී මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි ගැනීමෙන් මරණයට පත් වූ අය අතර ඉන්දුනීසියා ජාතිකෙයක්ද සිටින බව ද සඳහන්ය.

මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු විසි හතරක් මේ වන විටත් රෝහල් වෙත ගෙනවිත් තිබේ.

තවත් මල සිරුරු සුන්බුන් අතර සිරවී ඇති බව දිවි බේරාගත් හෝටල කාර්ය මණ්ඩලය සඳහන් කර තිබේ.

නාදුනන කණ්ඩායමක් විසින් හෝටලයේ බිම් මහලට ගිනි තබා ඇති අතර එම ගින්න වේගයෙන් ඉහළ මහල දක්වා පැතිර ගොස් තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version