Home Local News බංගලදේශයේ විපක්‍ෂය බෑ කියයි!

බංගලදේශයේ විපක්‍ෂය බෑ කියයි!

0

අර්බුදයකට මැදිව සිටින බංගලදේශයේ මැතිවරණයක් පවත්වන තෙක් පිහිටුව අන්තර් පාලන රජයේ වගකීම් භාර ගැනීමට එරට විපක්ෂය මගහරිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් බංග්ලාදේශය දැඩි අස්ථාවරත්වයක් කරා වේගයෙන් ඇදී යමින් පවතී.

දැනට එරට හමුදා පාලනය යටතේ පවතින අතර හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මැතිවරණයක් පවත්වන තෙක් අන්තර් පාලන රජයක් පිහිටුවන බවයි.

එරට පාර්ලිමේන්තුවද අද දිනයේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

අරගලකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ග්‍රාමීන් බැංකුවේ සමාරම්භක 84 වියැති ආචාරය මොහොමඩ් යූසුෆ් බංගලාදේශ ජනාධිපතිවරයා ලෙස පත්කරන ලෙසයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version