Home Local News අරක්කු මිල අඩු කරන්න නියෝගයක්!

අරක්කු මිල අඩු කරන්න නියෝගයක්!

0

අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

මත්පැන් නිෂ්පාදකයන් සමග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී මෙම දැනුම් දීම කර තිබේ.

අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස ඔහු විසින් දැනුම් දී තිබේ.

මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට නීත්‍යානුකූල අරක්කු මිල අඩු කරන ලෙස මෙම කර ඇත.

කෙසේ නමුත් එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරා බදු හා මත්පැන් නිෂ්පාදන වලට පනවා ඇති බදු ඉහළ නිසා මිල අඩු කිරීමට නොහැකි බවය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version