Home Local News කාසියේ වාසිය ලංකාවට!

කාසියේ වාසිය ලංකාවට!

0

සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාෂ් හට එක්දින වරම් හිමිවීමත් විශේෂත්වයක්.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version