Home Local News ගංගාරම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති!

ගංගාරම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති!

0

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත් වී තිබේ.

ඒ වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වු අතර කොලඹ පෞද්ගලික රෝහලකදී උන් වහන්සේ අපවත් වූ බවයි වාර්තා වන්නේ.

දේහය පිලිබද ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version