Home Local News පේශල ඇතුළු කලාකරුවෝ දිනන සජිත් සමග පෙරට!

පේශල ඇතුළු කලාකරුවෝ දිනන සජිත් සමග පෙරට!

0

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකිරීම වෙනුවෙන් කලාකරුවන් රැසක් එක්ව ගොඩ නැගූ සමගි කලා සංගමය මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

කොලඹ පදනම් ආයතනයේදී රැස්වූ මෙම ජනප්‍රිය කලාකරුවන් පිරිස අතර පේශල මනෝජ් දමිතා අබේරත්න ඇතුලු සජිත් ප්‍රේමදාස මහතාට සමීප කලාකරුවන් රැසක්ම දකින්නට ලැබුනා.

එම අවස්තාවේ චායාරූප පහතින්…

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version