Home Local News ජවිපෙ රැල්ල හේදෙයි : නවතම සමීක්ෂණ වාර්තාවක් එලියට!

ජවිපෙ රැල්ල හේදෙයි : නවතම සමීක්ෂණ වාර්තාවක් එලියට!

0

IHP ආයතනය නිකුත් කල නවතම සමීක්ෂණ වර්තාව මේ වනවිට මෙරට දේශපාලන පොරපිටිය සලිත කරන්නට සමත්ව තිබෙනවා.

නවතම සමීක්ෂණ වර්තාවට අනුව මෙතෙක් ඉහලින් සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අභිබවා යාමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.

සමීක්ෂණ වර්තාවට අනුව පෙරමුණ ගත් සමගි ජන බලවේගය 38%ක ප්‍රතිශතයක් ලබා ඇති අතර 50% මට්ටම පසු කොට තිබූ ජාතික ජන බලවේගය 26% දක්වා පසු බැස තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද 16%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉහලට පැමිණ තිබෙනවා.

IHP සමීක්ෂණ වර්තාවට අනුව සමගි ජන බලවේගය සිඝ්‍ර වර්ධනයක් ලබා ගන්නට සමත්ව තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට අදාල මත විමසුමෙන් සැලකිය යුතු පසුබෑමක් අත්ව තිබෙනවා.

IHP ආයතනය පලකල සම්පූර්ණ සමීක්ෂණ වර්තාව පහතින්….

https://www.ihp.lk/press-releases/decreasing-support-nppjvp-sjb-leads-38-all-adults-june

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version