Home Local News දිනන සජිත් ඇප තියයි!

දිනන සජිත් ඇප තියයි!

0

ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම වංඩාර මහතා ඇප මුදල් තැම්පත් කොට තිබෙනවා.

රාජගිරිය මැතිවරන කොමිසම් පරිශ්‍රයේදී මෙම ඇප මුදල් තැම්පත් කිරීම සිදුකොට ඇති අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම අවස්තාවට සහභාගී වී ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version