Home Uncategorized සජිත්ගේ සක්වල අත්හිටුවයි!

සජිත්ගේ සක්වල අත්හිටුවයි!

0

විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.

පාසල් නවයක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදෙන සක්වල වැඩසටහන නවයක් මෙසේ අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ජන රැලි සඳහා මැතිවරණ කොමිසම නිහඬව සිටියද සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් මෙසේ අත්‍්හිටු වීම අසාධාරණ බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ සක්වල වැඩසටහන් හැත්තෑවක් සංවිධානය කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version