Home Uncategorized නිදහස් පක්ශ ප්‍රබලයෙක් සජබයට!

නිදහස් පක්ශ ප්‍රබලයෙක් සජබයට!

0

බියගම ශ්‍රි ලංකා නිදහස් පක්ශ ප්‍රධාන සංවිධායක
නලීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයට සහාය පල කිරීම සදහා එක්ව තිබෙනවා.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මැතිතුමාගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version