Home Uncategorized ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කරයි!

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කරයි!

0

ඒ අනුව 2024 ජනපතිවරණය සඳහා ලබන අගොස්තු මස 15 වැනිදා දක්වා නාම යෝජනා භාරගනු ලබන බවයි ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කළ හැකි බව අද නිකුත් කෙරුණු අංක 2394/51 දරන අති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.👇🏻

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජනාධිපති මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කළා.

ඒ අනුව 2024 ජනපතිවරණය සඳහා ලබන අගොස්තු මස 15 වැනිදා දක්වා නාම යෝජනා භාරගනු ලබන බවයි ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කළ හැකි බව අද නිකුත් කෙරුණු අංක 2394/51 දරන අති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.👇🏻

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version