Home Local News ෆොන්සේකා සජබෙන් නෙරපයි!

ෆොන්සේකා සජබෙන් නෙරපයි!

0

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් නෙරපන බවට වූ පුවතක් ලංකාදීප ඉරිදා පුවත්පත වාර්තා කොට ඇත. සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාවන් දැඩිව විවේචනය කරමින් පසු ගිය දිනවල සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ නිකුත් කල අතර ඒ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන්ද විවේචන එල්ල කරමින් සිටින පසුබිමක බොහෝ දෙනා ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා රජය සමඟ එක්වීමට සුදානම් බවකි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version