Home Local News ක්‍රිකට් පුහුණුව සනත්ට!

ක්‍රිකට් පුහුණුව සනත්ට!

0

ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ලංකා නායක සනත් ජයසූරිය පත්කිරීමට තීරණය කර තිබේ.

ඒ ස්ථිර පුහුණුකරුවකු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පත් කරන තෙක්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් මහතා සිය ගිවිසුම් කාලය අවසන් වී මවුරට බලා පිටත් වී ගියේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version