Home Local News කෝලි සහ රෝහිත් සමු ගනියි!

කෝලි සහ රෝහිත් සමු ගනියි!

0

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අග්‍රගන්‍යයම පිතිකරුවා වන විරාට් කෝලි සහ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කෝලි පවසා සිටියේ, මෙම තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරඟාවලිය බවයි.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත් ශර්මා පැවසුවේ, මෙය තමන්ගේ අවසන් පන්දුවාර විස්ස තරගය බවයි.

එමෙන්ම එම මාධ්‍ය හමුවට සම්බන්ධවෙමින් කෝලි පවසා සිටියේ මෙය තමන්ගේ අවසන් ලෝක කුසලාන බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version