Home Local News විවාදයෙන් පැන ගිය සජිත් පිලෙන් ලියුමක්!

විවාදයෙන් පැන ගිය සජිත් පිලෙන් ලියුමක්!

0

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහත්වරුන් අතර ස්වාධීන රූපවාහිනිය විසින් අද ආරාධනා කර ඇති විවාදය සඳහා සහභාගීන් නොවන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළේ මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට බවයි.

නමුත් ඔවුන් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවයේ කිසිම එකගතාවකින් තොරව ස්වාධීන රූපවාහිනිය සමග මෙම විවාදය සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බවයි.

.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version