Home Local News මන්දනාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි ?

මන්දනාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි ?

0

තරු චරිත නිතර නිතර නව තාක්ෂණයේ ගොදුරු බවට පත්වීම සාමාන්‍යය කාරණාවක්.

නමුත් රශ්මිකා මන්දනා කෙරෙහි එය විශේෂයි. මොකද ඈ මේ විදියට තාක්ෂණයේ ගොදුරක් බවට පත්වන අවස්ථා ගණන වැඩියි.

ඇයගේ Deepfake වීඩියෝවක් ඇවිත් ලොකු කාලයක් ගෙවී යන්න මත්තෙන්ම යළි ඇය එවන්ම වීඩියෝවක ගොදුරක් බවට පත්වෙලා.

මෙවර Deepfake වීඩියෝවට අනුව ඇය පටි රහිත බිකිනියකින් දිය ඇල්ලක් අසල පෙනී සිටිනු දක්නට ලැබෙනවා.

මේ වීඩියෝව සෑහෙන්න හුවමාරු වෙලා !

කොහොම නමුත් ඇත්තටම මේ වීඩියෝවේ ඉන්නෙ කොලොම්බියානු නිරූපිකාවක් වන ඩැනියෙලා විලාරියල් (Daniela Villareal)

ඇයගේ වීඩියෝවකි, AI තාක්ෂණය භාවිතයෙන් යෙදූ රශ්මිකා මන්දනාගේ රුව සහිතව මේ විදියට හුවමාරු වෙන්නෙ.

කොහොම නමුත් මෙවර වීඩියෝව සම්බන්ධයෙන් නම් ඈ තවම කිසිදු ප්‍රතිචාරයක් දක්වා නෑ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version