Home Local News ෆොන්සේකා ආන්ඩුවට – පසුපසින් එන පිරිස මෙන්න!

ෆොන්සේකා ආන්ඩුවට – පසුපසින් එන පිරිස මෙන්න!

0

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂය හා එක්වුණු ඇති බවට වාර්තාවන් පළවෙමින් තිබේ.

කෙසේ නමුත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් විරෝධතාවය පළ කිරීමක් සිදුවෙමින් ඇති නිසා විකල්පයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ෆොන්සේකා මහතා අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරඟ කිරීමටද සූදානමකින් පසුවන බවද සඳහන් වෙයි.

මීළඟ පාර්ලිමේන්තු වාරය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇති බවද එම වාර්තා තව දුරටත් කියයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version