මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති!
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.
Read moreජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.
Read moreවත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස
Read moreරථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර තිබේ. නාගරික සංවර්ධන හා
Read moreඉන්දියාවේ තේනි ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් සිසුවකු පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වා වූ දුර ප්‍රමාණය පැය
Read moreසංචාරක ක්ෂේත්රයෙන් මෙම වසරේ මුල් මාස තුන තුළ අමෙරිකානු ඩොලර් මිලියන 462 ක ආදායමක් හිමි වූ බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.
Read moreඅප්‍රියෙල් 3 නිර්නාමිකව සංවිධානය කළ විරෝධතා විරෝධතාවයේ බළලා මල්ලෙන් එලියට පනි…whatsapp අංක පරික්ෂා කිරීමේදී ඔක්කොම සමගී ජනබලවේගය අයහැබැයි කිව්වේ ජනතා
Read moreඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට වනිදු
Read moreදිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී
Read moreලන්ඩනයේ සිට යාපනයට පැමිණ සිටි පුද්ගලයකු ඔහු නැවතී සිටි නිවසේ ගංජා පැළ 4ක් සිටුවා තිබියදී කෝපායි පොලිසිය ඔහු අත් අඩංගුවට
Read moreජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර ඇති අතර මෙතෙක් එම ධුරය දැරූ ශර්මිලා රාජපක්ෂ
Read more