සමස්ත නීති පද්ධතියම පරිගණකගත කරනවා
සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙම අදහස් පළ කළේ මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමගින් ප්‍රායෝගික ක්‍රමවේදයක් යටතේ කාර්යක්ෂමව නඩු විසඳීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.