Noize Gossip 

ෆේස්බුක් සහ ටිවිටර් එක්ක ගේමට එන බෙබෝ

2005 වසරේදී ඇරඹි බෙබෝ මීට වසර කිහිපයකට පෙර ජනප්‍රියවෙමින් පැවති සමාජ මාධ්‍ය ජාලයකි.

මෙම අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලය 2013 දී බංකොලොත්භාවයට පත්වීම හේතුවෙන් නවතා දමා තිබේ.

බෙබෝ හි සම-නිර්මාතෘවරයා එම සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීමට කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඒ ඔස්සේ ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙත තරඟයක් දීම ඔහුගේ සැලැස්ම වේ.

ෆේස්බුක් ආකාරයටම එහි ක්‍රියාකාරීත්වය නිර්මාණය කරන බව මයිකල් බර්ච් පැවසීය.

Related posts

Leave a Comment