Noize News 

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වී IDH දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙයි

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි.

මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන්නේ ඒ මහතාය.

Related posts

Leave a Comment