ජැටියේ අර්බුධය විමසන්න ඉන්දීය මහ කොමසාරිස් ජනාධිපති සහ අගමැති හමුවේ
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ඊයේ (02 නිල නොවන මට්ටමින් සාකච්ඡා පවත්වා ඇති බන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එනම් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සම්බන්ධව මතුවු අර්බුධය සම්බන්ධව මෙහිදී කරුණු සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.