Noize News 

යාපනය බන්ධනාගාරයේ කොවීඩ් පොකුරක් – 52 ක් පොසිටිව්

යාපනය බන්ධනාගාරයේ කොවීඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කල අතර යාපනය විශ්වවිද්‍යාලයේ රසායනාගරයේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම කොරෝණා ආසාදිතයින් වශයෙන් ඊයේ (27) දින තහවුරු වී ඇත. මේ හේතුව නිසා යාපනය බන්ධනාගාරය තුල අදාල කොරෝණා ආසාදිතයින් සමීප ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් මේ…

Read More
Noize News 

ඇමති කාංචනගේ ප්‍රධානත්වයෙන් මත්ස්‍ය පැටවුන්ට මුහුද පතුලේ කෘතීම වාසස්ථාන තැන්පත් කිරීමේ ව්‍යාපෘතික්

සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදී ශ්‍රී ලංකා මුහුදු කලාපය තුල මත්ස්‍ය ගහණය වැඩි කිරීමේ අරමුණින් මත්ස්‍ය පැටවුන් සඳහා කෘතීම වාසස්ථාන මුහුද පතුලේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර දකුණු මුහුදු කලාපය කේන්ද්‍ර කර සිදු කිරීම ගාල්ල ධීවර වරායෙන් ඊයේ (27) දින ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක වේ. මේ වෙනුවෙන් වරායන් තුල වසර ගණනාවක් ගොඩ ගැසී තිබූ භාවිතයෙන් ඉවත් කරන ලද සහ නීති විරෝධී කටයුතු තුලින් රාජසන්තක කරන ලද ධීවර…

Read More
trending 

සමාජ මාධ්‍ය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ කලාව

 කිහිපයකට පෙර දෙමව්පියන් දහසකුත් පැතුම් කරපින්නා ගෙන සිටියේ තම දරුවන් ඉංජිනේරු – වෛද්‍ය – ගණකාධිකාරි – නීතිඥ ආදී සම්ප‍්‍රදායිකව පිළිගැනීමට ලක්ව තිබූ වෘත්තියක නිරත වනු දැකීමටය. එහෙත් 20 වන සියවසේ අග භාගයේ දී ඇති වූ ඩිජිටල් විප්ලවයත් සමග පරිගණකය සමාජයේ සුලභ වූ අතර මුලින්ම කාර්යාලවලටත් ඉන්පසු නිවෙස්වලටත් පරිගණකය හා එහි ආශ‍්‍රිත උපකරණ නැතුවම බැරි දෙයක් බවට පත් විය.  මේ නිසා පරිගණකය ආශ‍්‍රිත බොහෝ නව වෘත්තීන් ලොවට බිහි වූ අතර මෙම ක්‍ෂේත‍්‍රයේ රැකියාවලට යොමු වූ අය කලින් තිබූ සම්ප‍්‍රදායික රැකියාවලින් උපයාගත් වැටුප් හා ප‍්‍රතිලාභවලට සමාන මට්ටමේ හෝ ඊටත් වඩා ඉහළ වැටුප් හා ප‍්‍රතිලාභ…

Read More
Noize News 

අමනුෂ්‍ය දෝෂයකට වේවැලකින් පහරදීමෙන් 9 හැවිරිදි දැරියක් මිය යයි

අමනුෂ්‍ය දෝෂයක් ඇතිබව කියන 09 හැවිරිදි දැරියකට ඒ සඳහා ප්‍රතිකාර කරන  කාන්තාවක් විසින් තෙල් සාත්තුවක් සිදුකර වේවැලකින් පහරදීමෙන් පසු මියගොස් ඇත.මෙසේ මරණයට පත්ව ඇත්තේ දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි දැරියකි

Read More
trending 

දකුණේ ෆේස්බුක් සාදයක් වටලයි

දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ලද තොරතුරකට අනුව ඊයේ (27) දා රාත්‍රී හික්කඩුව ප්‍රදේශයේ පැවැති නිතී විරෝධි ෆේස්බුක් සාදයක් වටලා එය සංවිධානය කළ පුද්ගලයා සමග රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනා විදේශීය මත්පැන් ලීටර් 60 කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත.

Read More
Noize Gossip Noize News 

online tv series බලන මෝඩ පහේ තරුණයන්ගේ විවේචන මට වැඩක් නැහැ – සුනිල් ටී ප්‍රනාන්දු

සුනිල් ටී ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහුගේ 72වන සිනමාපටය ලෙස පසුගිය දිනවල අපට සැදුනු අපේ ලෝකයේ සිනමා පටය සිනමා ශාලාවලදී තිරගත වීමට පටන් ගත්තා. මෙම සිනමා සිනමාපටය තිරගත වීම ආරම්භ කිරීමත් සමඟ සුප්‍රකට Disney ආයතනය jungle book සිනමාපටය කොපි කලා යැයි කියමින් ඇතැම් පාර්ශ්ව මෙම නිර්මාණය නිර්දය ලෙස හෙළා දැක තිබුණා. නිර්මාණය ඉස්සුවා යන චෝදනාව යටතේ විවිධ තැන්වලදී දොස් නගා තිබුණා. මෙම චිත්‍රපටයේ ඇත්ත නැත්ත ගැන එහි නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතා සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙන්න මේ විදිහට.. අපට සැදුනු අපේ ලෝකය…

Read More
Noize News 

කොවිඩ් නීති කඩන බස් රථවලට කරන්න යන දේ

කොවිඩ් 19 සංගත තත්ත්වය දඩමීමා කර ගනිමින් නිසි අයුරින් මගි ජනතාවට සේවයක් වන ආකාරයට බස්රථ ධාවනය නොකරන බස්නාහිර පළාතේ බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගු කර වෙනත් පිරිසකට එම බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා අලුත්ගමදී පැවසීය . මේ වන විට බස්නාහිර පළාතේ බස්රථ බොහොමයක් ඇඟලුම් සේවක සේවිකාවන් සහ කාර්යාල සේවා ප්‍රවාහනයට යොදවා ඇති අතර පෙරවරුවේ එම කාර්යය නිම කර අනතුරුව මගිප්‍රවාහන ප්‍රවාහනයට බස්රථ යොදවන බවත් එම හේතුවෙන් මගි ජනතාව දැඩි අපහසුවට පත්වන බැවින් මෙම තීරණය ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බව සංජීව…

Read More
Noize News 

ඕනෑම ගැටලුවකදී අපේ සහාය ශ්‍රී ලංකාවට – චීනය කියයි

ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාවට බලපාන ඕනෑම ගැටලුවක දී තම සහය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ යයි චීනය දැනුම් දී ඇත. ලොව බලවත් රටවල් මානව හිමිකම් නාමයෙන් කුඩා රටවල් පීඩාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද චීන විදේශ ඇමති ‘වැං ගී’ ප්‍රකාශ කර ඇත. මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති විශේෂ දුරකථන සංවාදයක දී චීන විදේශ අමාත්‍යවරයා මේ බව පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නැගී ඇති පසුබිමක මෙලෙස සහයෝගය පළ කිරීම විශේෂත්වයකි.

Read More
Noize News 

අතැඟිලි බැඳෙන අලුත්ම විදිහ – සිංහල තරුණියක්, විදේශ තරුණියකගේ අත ගත් ආදර කතාව

සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ ශ‍්‍රී ලාංකික තරුණියකි. මෙරට උප්පත්තිය ලැබූවත් ඇය කුඩා කල සිටම හැදී වැඩුණේ බටහිර රටකය. ඒ තම දෙමව්පියන් සමගින්ය. ඇයට තව එක් සහෝදරියක් සිටී. කුඩා කල සිටම සිතාරා ගත කළේ අමුතුම ජීවිතයකි. ඇයගේ සිතුම් පැතුම් අන් තරුණියන්ට වඩා වෙනස් විය. ගති පැවතුම් ද එලෙසමය. කොටින්ම කියතොත් ඇය අන් තරුණියන්ට වඩා හාත්පසින්ම වෙනස් තැනැත්තියක් වූවාය. නිසි වයසට පැමිණීමත් සමග සිතාරාගේ යෙහෙළියන් තරුණයන් සමග පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වුවත් කිසි දිනෙක ඇය එවැනි සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. පිරිමි පාර්ශ්වය පිළිබඳව කිසිදු හැඟීමක් ඇයට නොතිබුණි. ඒ ඇය සමලිංගික තරුණියක් වූ නිසාය. දෙමව්පියන් සහ ඇයගේ…

Read More
Noize News 

කොවිඩ් ආසාදිත මෘතදේහ වළලන්න අලුත් දූපතක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම මළ සිරුරු භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. ඊට අදාළ දූපතක්‌ හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යාංශය කටයුතු කරන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.  එහිදී සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවත් සිරුරු භූමදානයට පෙර ඒවා හොඳින් විෂබීජ හරණයට ලක්කළ යුතු බවත් මෙම මරණ සම්බන්ධව නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස්හි සඳහන් කර ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

Read More