Noize News 

වරාය කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

වරාය කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 1979 අංක 51 දරණ ශ්‍රී ලංකා වරාය අධිකාරී පනතේ 3 වන වගන්තියෙන් ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව කළයුතු වන්නා වූ අත්‍යවශ්‍ය වන්නා වූ කවර වුව සවභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ

Related posts

Leave a Comment