ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරේ
හෙට (01) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.
නාරාහේන්පිට පොලිස් වසමේ – 100 වත්ත වරයා පොලිස් වසමේ -පහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස ,ඉහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙසඇන්ඩෘස් පාර පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත