Noize News 

සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න

නිදහස් සමරුව  නිමිත්තෙන් හෙට (30) සිට ගුවන් පෙරහුරු පැවැත්වෙන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා පියාසර කරවීම අනතුරුදායක විය හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.

Related posts

Leave a Comment