බිංදු 3ක් ගත්තා කියලා කුසල්ව එළියට දාන්න බැහැ – අසන්ත ද මෙල් කියන කතාව
ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් ලකුණු 3000ක් සම්පූර්ණ කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් පවසයි.
දැනට ඔහුගේ වයස අවුරුදු 25ක් බවත් එම වයසේදී කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධන එතරම් ලකුණු රැුස්කර සිටියේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.
බින්දු 03ක් ගැසුවා කියා කුසල් මෙන්ඩිස් එළියට දමන්න බැරි බවත් කුසල් මෙන්ඩිස් දක්ෂ ක්රිඩකයෙක් බවත්ඉදිරි දී ඔහු ඔහුගේ දක්ෂතාවයන් පෙන්නු ඇති බවත් ඔහු පැවසීය .
හිරු රූපවාහිනිය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.