Noize News 

වරාය ජැටිය ඉන්දියාවට දෙනවනම් නොරොච්චෝල අපට ඕන – චීනය කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දුන් වහාම නොරොච්චෝල විදුලි බලාගාරය චීනයට ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයි ලංකා විදුලි සේවක සංගමය සදහන් කරයි.

පසුගියදා ඉන්දීය විදේශ ඇමතිවරයාගේ මෙරට සංචාරයෙන් පසු චීනය විසින් මේ බව දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසීය.

ජන හමුවක් අමතමින් ජයලාල් මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

Leave a Comment