Noize News 

තවත් කෙරෝනා මරණ 7ක් – සමස්ථය 297 දක්වා ඉහළට

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 297 දක්වා ඉහළ යයි.

Related posts

Leave a Comment