Noize Gossip 

ජනප්‍රිය නළු බිමල් ජයකොඩිට කොරෝනා ආසාදනය වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින් ඔහු විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ. එම සටහන පහතින්….

“ආදරණීයන් වෙත දැනුම් දෙමි, ඊයේ (28) උදයේ කල PCR පරීක්ෂණයකින් මා හට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. වෛරසය ආසාදනය වූවායයි සිතන දින සිට මා කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ නොවූ අතර, එම කාලය තුල මා ගිය තැන් සහ හමුවූ පුද්ගලයන් හට මේ පිළිබඳව දැනුවත් කළ අතරම, අදාලා අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිරෝධායන නීතිවලට අනුකූලව මම නිරෝධායනය වෙමි.

බිමල් ජයකොඩි.“

Related posts

Leave a Comment