Noize Gossip 

කඩවසම්ව ඉපිද ටැටූ නිසා විකෘති වූ black alien ට කටහඬත් අහිමි වෙයි (PHOTOS)

කඩවසම් තරුණයෙක් විදියට ජීවත් වුණු anthony leffredo ට වයස අවුරුදු 32 ක් හරියටම ඔහු ගැන කියනවා නම් ටැටූ නිසා විරූපී වුනු තරුණයෙක් කියලා කිව්වොත් හරියටම හරි.

black alien නමින් හඳුන්වන ඔහුගේ ශරීරය සියලුම තැන්වල ටැටු ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහුට අ අවුරුදු 27 දී ඔහු තීරණය කරනවා සියල්ල අතහැර දමා ඔස්ට්‍රේලියාවට යන්න.

එහිදී තමයි ඔහුට ටැටු විලාසිතාවෙන් මුළු ලොවම ඔහු අවධානය යොමු කරගන්න අවශ්‍යයි කියන සිතුවිල්ල එන්නේ. අනුව ඔහු කෙමෙන් කෙමෙන් ටැටු විලාසිතාව සම්පූර්ණ ශරීරයට භාවිතා කරනවා.

ඒ වගේම මීට වසර කිහිපයකට පෙර ඔහු නාසය හා උඩු තොල ඉවත් කර වෙනස් පෙනුමක් ලබාගන්න උත්සාහ කර තිබෙනවා. ඒ හේතුවෙන් මේ වෙද්දි ඔහුට කතා කිරීමට පවා නොහැකි බවයි වාර්ථා වන්නේ.

ඔහුගේ instagram ගිණුමේ දෙලක්ෂ විසි දෙදාහක් පමණ followers ලා සිටින බවත් ඔහුගේ මෙම මෝඩ තීරණය පිළිබඳව ඔහු මේ වන විට පසුතැවිල්ලට පත් වන බවත් ප්‍රංශ පුවත්පත් වාර්තා කරනවා.

ඡායාරූප පහතින්..

Related posts

Leave a Comment