හැමෝම ඉල්ලපු කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය මෙරටට පැමිණේ

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස පරිත්‍යාග තරන  ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ බව වාර්තා වේ. 

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ. ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානය අද පෙරවරු 11.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන විත් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *