මෙරට කොවිඩ් අසාදිතයින් ගණන හැට දහස පනී
Spread the love
සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (27) නිකුත් කළ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 311ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 60,233කි.ඒ අනුව මෙරට කොවිඩ් අසාදිතයින් ගණන හැට දහස ඉක්මවීය.
+1
+1
+1
+1
+1
+1
+1