නැති වී ගිය වික්ටර් රත්නායකයන්ගේ හඬ මහා ආශ්චර්යකින් නැවත ලැබුණු හැටි (VIDEO )
ආචාර්ය වික්ටර් රත්නායකයන් පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බවට පුවත් වාර්තා වුණා.
මෙම අසනීප තත්වයන් නිසා එතුමාට ගීත ගායනා කිරීමට නොහැකි තත්වයක් ඇතිව තිබුණා.
වෛද්‍ය විද්‍යාවේ කිසිදු ප්‍රතිකර්මයකට නැවතත් ලබා දීමට නොහැකි වූ එතුමාගේ මධුර හඩ යාඥා කිරීමෙන් ලබා ගැනීමට එතුමන් සමත් වී තිබුණා.
සිය ආදරණීය බිරිදගෙන් නොඅඩුවම ලැබෙන ආදරය සෙනෙහස මැදින් වික්ටර් රත්නායකයන් සුවය ලබමින් නැවතත් ගීත ගායනා කලේ මෙන්න මේ විදියට ..
වීඩියෝව පහතින්