කොවිඩ් එන්නත් තොගය ජනපති ගුවන්තොටුපළේ දී භාර ගනී – එන්නත් කිරීම හෙට සිට ඇරඹේ
ඉන්දියාව විසින් මෙරටට ප්රදානය කරන ලද කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වී තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානාවකින් එම තොගය මෙරටට රැගෙනවිත් තිබේ.ෙ
එම එන්නත් තොගය බාර ගැනීම සදහා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපලට ගොස් ඇත.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මෙහි මුල් කොටස ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබීය.
