Noize News 

ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්

මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කොරෝනා එන්නත් මෙරට ලැබීමෙන් පසු ඒවා බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් එහිදී මාධ්‍ය දැනුවත් කළේය.

Related posts

Leave a Comment