Noize News 

කොළඹ ලොක්ඩවුන් කළේ ආණ්ඩුවට ඡන්දය නොදුන් ජනතාවගෙන් පලිගන්න – මරික්කාර් කියයි

පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් ජනතාව පීඩාවට පත් කිරීමට මාස තුනක පමණ කාලයක් තිස්සේ මෝදර, කොටහේන, මරදාන, මාලිගාවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශය වසා ගෙන සිටියේ දැයි සැක බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ එන්නත් ලංකාවට ගෙන ඉන්නේ නම් එම සංවිධානයේ නිර්දේශයන්ට අනුව කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට දිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

Leave a Comment