Noize News 

රටටම පේන්න මුත්‍රා කළ හරීන්ගේ කොකේන් පරීක්ෂණයෙන් හෙළි වූ දේ

කොකේන් පරීක්ෂණයට ලක් වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.

මෙම අවස්ථාව ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.

Related posts

Leave a Comment